වදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගව ආදී සතුන් කොටු කර තබන තැන ; ගාල ; ගවමඩුව.
2. ගවාදි සතුන්ගේ කරේ බඳින පටිය.
3. මී මැසි ආදීන්ගේ කූඩුව ; පටලය.
3. හිරිහැරය ; හිංසාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මීමැසි ආදීන්ගේ කෝෂය/ ගව ආදී සතුන්ගේ කර පටිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chive
2. n. harassment
3. n. nuisance