ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 457

chlamydomonetum

Bot. ක්ලමිඩොමොනාස් ග්‍රාමය

chlamydosaurus

ක්ලැමිඩොසව්රුස්

chlamydospore

1. Bot. ඝන බීජාණුව
2. ඝනබීජාණුව

chlamydozoa

ක්ලැමිඩොසොවා

chloral hydrate

1. Med. ක්ලෝරල් හයිඩ්‍රේට්
2. Bot. ක්ලෝරැල් හයිඩ්‍රේට්

chloramfenicol

ක්ලෝරැම්ෆෙනිකෝල්

chloramine

1. Med. ක්ලෝරාමින්
2. Che. ක්ලෝරැමයින්
3. ක්ලෝරුමයින්

chloramphenicol

Med. ක්ලොරැම්පෙනිකොල්

chloranthous

Bot. හරිතපුෂ්පී

chloranthy

1. හරිතපුෂ්පිතාව
2. හරිතපුෂ්පීතාව

chlorapatite

1. Che. ක්ලෝරැපටයිට්
2. ක්ලෝරුපටයිට්

chlorate

Med. ක්ලෝරේට්

chlorated

ක්ලෝරේටකෘත

chloraurate

Che. ක්ලෝරෝරේට්

chlorauride

Che. ක්ලෝරෝරයිඩ්

chloraurite

Che. ක්ලෝරෝරයිට්

chlorenchyma

Bot. හරිතස්තරය

chloric acid

Che. ක්ලෝරික් අම්ලය

chloride

Med. ක්ලෝරයිඩ්

chloridometer

Che. ක්ලෝරයිඩමානය

chlorimetry

Che. ක්ලෝරීන්මිතිය

chlorinate

1. Che. ක්ලෝරිනී කරනවා
2. ක්ලෝරීනී කරනවා

chlorinated

1. ක්ලෝරිනීකෘත
2. Che. ක්ලෝරිනීභූත

chlorinated lime

Med. ක්ලෝරිනීකෘත හුණු