නියන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලීවල කුඩුම්බි කැපීම් හෑරීම ආදිය සඳහා ගැනෙන තියුණු කැපෙන මුවහතක් සහිත වඩු කාර්මික උපකරණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පමුණුවන; සසරින් නික්මෙන; මෙහෙයවන (පා. නිය්‍යානික) නා. වඩු උපකරණයක් (පා. නිඛාදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chisel