ප්‍රලාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිස් බස ; පලක් නැති වචන ; අර්ථ විරහිත කථාව.
2. සිහියෙන් තොර ව කියනු ලබන තේරුමක් නැති වචන; නන්දෙඩවිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිස් බස/ නන් දෙඩවිල්ල (සං. ප්‍රලාප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. balderdash
2. n. cackle
3. Psy. cataphasia
4. chit-chat
5. n. claver
6. n. nonsense
7. balder-dash