ක්ෂම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සමත්; දක්ෂ; සමර්ථ.
2. වි. ඉවසිලිමත්; දරා ගත හැකි; ඔරොත්තු දෙන.
3. වි. සුදුසු; යෝග්ය; නිසි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමත්; දක්ෂ/ ඉවසිලිමත්/ සුදුසු; නිසි (සං. ක්ෂම)
1. වි. සමත්; දක්ෂ; සමර්ථ.
2. වි. ඉවසිලිමත්; දරා ගත හැකි; ඔරොත්තු දෙන.
3. වි. සුදුසු; යෝග්ය; නිසි.
වි. සමත්; දක්ෂ/ ඉවසිලිමත්/ සුදුසු; නිසි (සං. ක්ෂම)