ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 390

capillator

Che. කැපිලේටරය

capillitial

1. Bot. කැපිලීටීය
2. Bot. කේශ ජාලීය

capillitium

1. Bot. කැපිලීටිය
2. කැපිලීටීයම
3. Bot. කේශජාලය

capital

1. n. අගනුවර
2. n. අරමුදල
3. a. ඉතා බරපතළ
4. a. උත්කෘෂ්ට
5. n. කණුවක හිස
6. n. කුලුණක හිස
7. n. කුළුණු හිස
8. n. ධනය
9. adj. ප්‍රධාන
10. adj. ප්‍රාග්ධන
11. n. ප්‍රාග්ධනය
12. Soc. මරණීය
13. n. මුදුන
14. n. මුල් මුදල
15. n. මූලධනය
16. adj. මූලික
17. n. රාජධානිය
18. n. ලොකු අකුර
19. n. ශ්‍රීර්ෂය
20. ශීර්ෂය
21. a. ශ්‍රේෂ්ඨ

capital account

1. Eco. ප්‍රාග්ධන ගිණුම
2. Acc. මූලධන ගිණුම

capital cost

Mng. ප්‍රාග්ධන පිරිවැය

capital expenditure

1. Mat. ප්‍රාග්ධන වැය
2. n. ප්‍රාග්ධන වියදම
3. Acc. ප්‍රාග්ධන වියදම්
4. Acc. මූලධන වැය
5. Acc. මූලධන වියදම්
6. n. මූලික වියදම

capital gain

Eco. ප්‍රාග්ධන ලාභය

capital gains tax

Sta. ප්‍රාග්ධන ලාභ බද්ද

capital levy

Eco. ප්‍රාග්ධන බද්ද

capital punishment

1. n. මරණ දඬුවම
2. n. මරණීය දණ්ඩනය
3. n. මරණීය දඬුවම
4. Law. මහ දණ්ඩනය

capital ship

n. විශාල යුධ නැව

capital stock

1. Acc. ප්‍රාග්ධන සම්භාරය
2. Eco. ප්‍රාග්ධන සම්හාරය

capitalisation

1. Oth. කැපිටල් අකුරු යෙදීම
2. Sta. ප්‍රාග්ධනනය
3. Acc. ප්‍රාග්ධනායනය

capitalise

1. v. ප්‍රාග්ධනය සපයනවා
2. v. වාසි ලබා ගන්නවා

capitalised

1. කැපිටල් අකුරින් යුත්
2. ප්‍රාග්ධනය සැපයූ
3. ප්‍රාග්ධනිත

capitalism

1. n. ධනපති ක්‍රමය
2. n. ධනපතිවාදය
3. Soc. ධනවාද
4. n. ධනවාදය
5. Soc. ධනේශ්වර ක්‍රමය
6. Log. ධනේශ්වරවාදය

capitalist

1. n. ධනපතියා
2. n. ධනවාදියා
3. Law. ධන්වියා
4. Log. ධනේශ්වරවාදියා

capitalistic

1. a. ධනපතිවාදය පිළිබඳ
2. a. ධනේශ්වර

capitalization

1. n. ප්‍රාග්ධන සම්පාදනය
2. Eco. ප්‍රාග්ධනායනය
3. n. වාසි ලබා ගැනීම

capitalize

1. v. ප්‍රාග්ධනය සපයනවා
2. v. මුදල් බවට හරවනවා
3. v. වාසි ලබා ගන්නවා
4. v. වාසියට හරවාගන්නවා

capitals

Oth. කැපිටල් අකුරු

capitate

1. Med. මූර්ධායිතය
2. adj. ශ්‍රීර්ෂ
3. ශීර්ෂ
4. Bot. සශ්‍රීර්ෂ
5. සශීර්ෂ

capitation

1. Law. අනුශ්‍රීර්ෂණය
2. අනුශීර්ෂණය
3. n. ඇඟ බද්ද
4. n. ඇඟබද්ද
5. n. ගණන් ගැනීම
6. n. ශ්‍රීර්ෂ හෝ පුද්ගල ගණනය
7. ශීර්ෂ හෝ පුද්ගල ගණනය