ඇඟබද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට පිරිමින්ගෙන් අය කළ වාර්ෂික බද්දක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. capitation
2. n. poll tax
3. poll-tax