සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 588

ඇඟපත

n. person

ඇඟබද්ද

1. n. capitation
2. n. poll tax
3. poll-tax

ඇඟලුම්

garments

ඇඟලුම්කම

1. n. attachment
2. n. intimacy

ඇඟවිල්ල

Psy. suggestion

ඇඟවීම

1. n. adumbration
2. allusion
3. Acc. connotation
4. n. implication
5. Acc. indication
6. n. inference
7. signifying

ඇඟිල්ල

1. Med. digit
2. n. finger
3. n. toe

ඇඟිල්ල දික්කරනවා

vti. point

ඇඟිල්ල වැනි දේ

n. finger

ඇඟිල්ලක පළල

n. digit

ඇඟිල්ලන්

fingerlings

ඇඟිල්ලෙන් ඔබනවා

vti. poke

ඇඟිල්ලෝ

fingerlings

ඇඟිලි ඇට

n. phalanges

ඇඟිලි ඇටය

1. phalange
2. n. phalanx

ඇඟිලි කඩනවා

vt. twiddle

ඇඟිලි කථාව

Psy. finger spelling

ඇඟිලි ගහනවා

1. vt. finger
2. v. interfere
3. vi. meddle with

ඇඟිලි තට්ටුව

n. keyboard

ඇඟිලි තුඩ

n. fingertip

ඇඟිලි නැති අත්මේස්

n. mitten

ඇඟිලි පිළිබඳ

a. digital

ඇඟිලි පුරුක

1. phalange
2. phalanx

ඇඟිලි බෙදුණු

palmatifid