ඇඟිල්ල

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අත් පා කෙළවර වෙන් වෙන් ව පිහිටා ඇති පුරුක් සහ නිය සහිත අවයවය (පා. සං. අඞ්ගුලි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. digit
2. n. finger
3. n. toe