ඇඟලුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඟෙහි ලන දේ; ඇඳුම්; වස්ත්‍ර; රෙදිපිළි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඳුම; වස්ත්‍රය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

garments