සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 587
ඇගිලි බේරීම
Civ. tracking
ඇගිලිය
ඇගුටියා
ඇගේ
ඇගේ දේ
n. hers
ඇඟ
ඇඟ ඇතිල්ලීමට ගන්නා වැටකොලු වැනි ගෙඩි වර්ගය
n. loofah
ඇඟ තවරන ද්රව්යය
n. unguent
ඇඟ පෙනෙන ඇඳුම් ඇඳි කාන්තාව
ඇඟ පෙනෙන ඇඳුම් සහිත කාන්තාව
ඇඟ බද්ද
1. n. capitation
2. Eco. corvee
3. Eco. poll tax
4. poll-tax
ඇඟ බදිනවා
v. bind over
ඇඟ බඳිනවා
ඇඟ බැදීම
Soc. bind
ඇඟ ලන ගවුම
ඇඟ සෝදනවා
vti. wash
ඇඟ හිරි වැටී
adj. benumbed
ඇඟ හොඳට හැදීම
n. overgrowth
ඇඟට එනවා
v. quarrel
ඇඟට කැපෙන ඇඳුමක්
ඇඟට කැපෙන කාන්තා ඇඳුම්
ඇඟට ගන්නවා
v. undertake