ඇඟට එනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. එරෙහි ව එනවා; රණ්ඩුවට සැරසෙනවා.
2. (කථා.) ක්‍රි. පසු පස්සෙන් එනවා; (යමකු වෙත) අනවශ්‍ය සැලකිල්ලක් දක්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. quarrel