ඇඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කය; සිරුර; ශරීරය.
2. නා. අංගය; ප්‍රභේදය; අවයවය.
3. (කථා.) නා. රහසඟ; ලිඟුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කය; ශරීරය/ රහසඟ; ලිඟුව (පා. අඞ්ගී සං. අඞ්ගින්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. body
2. n. limb
3. n. member