ඇඟට ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. බලවත් උනන්දුවෙන් භාර ගන්නවා; කරට ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. undertake