සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 589
ඇඟිලි වැනි
a. digitate
ඇඟිලි සටහන
ඇඟිලිවලින් අල්ලනවා
vt. finger
ඇඟිලිවලින් තට්ටු කරනවා
vt. finger
ඇඟෙනවා
v. feel
ඇඟේ මස් කුණුවන
a. gangrenous
ඇඟේ මස් කුණුවීම
n. gangrene
ඇඟේ ඉන්නා
n. wart
ඇඟේ සෑදෙන පලු
n. rash
ඇඟේ සෑදෙන පලුකුෂ්ඨය
n. rash
ඇචිලිස් කණ්ඩරාව
Med. tendon of achilles
ඇජර
n. teacher
ඇජස්ටරය
Aes. adjuster
ඇට
Med. seeds
ඇට අරින යන්ත්රය
Art. cotton gin
ඇට අළු
Che. bone ash
ඇට ආකාර
a. osseous
ඇට ඇරීම
Che. ginning
ඇට ඉවත් කරනවා
vti. seed
ඇට ඉවත් කීරීම
ඇට ඉහිනවා
vt. sow
ඇට කැබෙල්ල
n. bone
ඇට දැලි
Che. bone black
ඇට පිළිබඳ ශාස්ත්රය
n. osteopathy