සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 590
ඇට බවට හරවනවා
vi. ossify
ඇට බවට හැරීම
n. ossification
ඇට බවට හැරෙනවා
vi. ossify
ඇට බිඳිනවා
vti. fracture
ඇට බිඳීම
n. fracture
ඇට මැස්සා
ඇට මිදුලු
Soc. bone marrow
ඇට වර්ග විකුණන්නා
n. seedsman
ඇට සහිත
adj. bony
ඇට සහිත මදය
n. core
ඇට සෑදීම
n. ossification
ඇට හටගන්නා ඩිම්බකෝශය
n. ovary
ඇට හෝ දත් දිරීම
n. caries
ඇටකටු
ඇටපියල්ල
n. cotyledon
ඇටපොත්ත
Bot. seed coat
ඇටබ්රීන්
ඇටබෝලය
n. marble
ඇටමැස්සා
ඇටමිදුලු දිය වීම නිසා සන්ධි දැඩිවීම
n. ankylosis
ඇටමිදුළු
n. medulla
ඇටමිඳුළු
n. marrow
ඇටය
ඇටයක පොත්ත
n. testa