ඇටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මාංශ ශරීරය දරා සිටින ඇට සැකිල්ලෙහි කොටසක්; අස්ථිය.
2. නා. බීජය; ශාකයක පරිණත වූ ඩිම්බය.
3. නා. අණ්ඩය; මුෂ්කය.
1. නා. මාංශ ශරීරය දරා සිටින ඇට සැකිල්ලෙහි කොටසක්; අස්ථිය.
2. නා. බීජය; ශාකයක පරිණත වූ ඩිම්බය.
3. නා. අණ්ඩය; මුෂ්කය.