සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 591
ඇටයක් පැනීම
n. dislocation
ඇටර්නි
Acc. attorney
ඇටර්නි බලය
Eco. power of attorney
ඇටවලින් වෙන් කරනවා
vt. gin
ඇටවැල
1. n. necklace
2. Soc. necklet
3. n. string of beads
ඇටවැල් හැඩ
ඇටවැල්හැඩ
Bot. moniliform
ඇටවුම
ඇටසැකිල්ල
n. skeleton
ඇටසැකිල්ලක් වැනි
a. skeletal
ඇටසැකිලි පිළිබඳ
a. skeletal
ඇටහුණු භාණ්ඩ
n. bone china
ඇට්ටකුනා කරනවා
vti. coddle
ඇට්ටර
1. a. hard
2. a. obdurate
3. a. obstinate
4. a. opinionated
5. a. refractory
6. a. stubborn
ඇට්මොමීටරය
1. Bot.Che. atmometer
2. Bot. evaporimeter
ඇට්රොපීන්
Bot. atropine
ඇට්ලසය
Geo. atlas
ඇට්ලස්
Med. atlas
ඇට්රොපින්
Psy. atropin
ඇට්රොපීන්
Bot. atropine
ඇටැකමයිට්
ඇටි කුකුළා
ඇටිකුකුළා
1. crow-pheasant
2. n. centropus
3. n. crow pheasant