සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 592
ඇටෙන්ඩරය
Law. attainder
ඇටොපයිට්
Che. atopite
ඇටෝනි
Law. attorney
ඇටෝනි ජනරාල්
Law. attorney general
ඇටෝනි බලය
Law. power of attorney
ඇටෝර්නි
Soc. attorney
ඇටෝර්නි බලකාරයා
n. attorney
ඇටෝර්නි බලය
Acc. power of attorney
ඇඩප්ටරය
Aes. adapter
ඇඩ්රිනලින්
1. Med. adrenalin
2. adrenaline
ඇඩ්රිනලින් නම් හෝමෝන
n. adrenalin
ඇඩ්රිනොස්ටෙරොන්
ඇඩ්රිනින්
Psy. adrenin
ඇඩ්රිනොකෝටිකෝට්රොපික් හෝමෝනය
ඇඩ්රෙනලින් නම් හෝමෝන
ඇඩා
ඇඩායනය
Che. adion
ඇඩැටම
Che. adatom
ඇඩැටමය
ඇඩැප්ටරය
ඇඩිනින්
ඇඩිනිල්පයිරොෆොස්ෆේට්
ඇඩිනීන්
Bot. adenine
ඇඩිනොයිඩය
Che. adenoid