ඇටෝර්නි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කෙනෙකු වෙනුවෙන් ක්‍රියා කිරීමට නීති ප්‍රකාර බලය ලත් තැනැත්තා; නීතිය වෘත්තිය කොට ගත් තැනැත්තා; නීතිඥයා ( = attorney ).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. attorney