ඇඟිලි ගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. (අනුන්ගේ කටයුතුවලට) නුවුවමනා සේ ඉදිරිපත් වෙනවා; තමන්ට අයිතියක් නැති කටයුතු හාරා හොයනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. finger
2. v. interfere
3. vi. meddle with
ක්රි. (අනුන්ගේ කටයුතුවලට) නුවුවමනා සේ ඉදිරිපත් වෙනවා; තමන්ට අයිතියක් නැති කටයුතු හාරා හොයනවා.
1. vt. finger
2. v. interfere
3. vi. meddle with