ශීර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිස ; ඔළුව ; සිරස.
2. මුදුන ; ශිඛරය.
3. මාතෘකාව ; සිරස්තලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිස; ඔළුව/ මුදුන; ශිඛරය/ මාතෘකාව (සං. ශීර්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. capital
2. caption
3. caput
4. crest
5. n. head
6. heading
7. term
8. vertex