ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 391

capitellate

සශීර්ෂක

capitellum

1. Med. මූර්ධිකය
2. ශීර්ෂිකාව

capitol

1. n. අමෙරිකාවේ මහා මන්ත්‍රණසභා ශාලාව
2. n. පුරාතන රෝමයේ විශාල දේවාලයක්

capitulate

1. v. කොන්දේසි අනුව සටනේදී යටත් වෙනවා
2. v. යටත් වෙනවා

capitulation

1. Law. උත්සර්ජනය
2. Law. කොන්දේසි රහිතව යටත් වීම
3. n. කොන්දේසි සහිත යටත්වීම
4. n. යටත්වීම
5. n. සටනේදී යටත්වීම

capitulatory

adj. යටත් වන

capituliform

1. Bot. ශිර්ෂරූපී
2. ශීර්ෂරූපී

capitulum

1. n. මූර්ධකය
2. n. ශ්‍රීර්ෂකය
3. Bot. ශිර්ෂකය
4. ශීර්ෂකය

capnometry

Che. ධූමඝනත්වමිතිය

capoc

n. සිහින් කපු වර්ගයක්

capon

1. n. කප්පාදු කළ කුකුළා
2. කර ඇඹූ කුකුළා

caponise

1. පණ්ඩනය කරනවා
2. අණ්ඩහරණය

capping

1. Civ. කුළු වැසීම
2. ජාතික ක්‍රීඩා කණ්ඩායමකට යමෙකු තෝරනවා
3. තොප්පියක් පළඳිනවා
4. මුදුනෙහි සිටිනවා
5. වඩා හොඳින් යමක් කරනවා
6. n. වැස්ම

capriccio

1. Aes. කප්රිච්චෝව
2. Aes. කප්‍රිච්චෝව
3. සංගීත නිබන්ධනය

caprice

1. n. චපල බව
2. n. චපලත්වය
3. Psy. චපලතාව
4. n. හිතුවක්කාරකම

capricious

1. adj. අත්තනෝමතික
2. adj. චපල
3. වැනෙන සුලු

capriciousness

n. චපල බව

capricorn

1. n. මකර
2. n. මකර රාශිය

caprification

Bot. අශ්වත්ථ පරාගණය

caprificus

Bot. ඇහැටු වර්ගයක්

capriole

n. පුහුණු අශ්වයෙකුගේ පිම්ම

caproic acid

Bot. කැප්‍රොයික් අම්ලය

capronyl

1. Che. කැප්රොනිල්
2. Che. කැප්‍රොනිල්

caproyl

1. Che. කැප්රොයිල්
2. Che. කැප්‍රොයිල්