අත්තනෝමතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තමාගේ මතයට අනුව ක්‍රියා කරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තමාගේ තනි මතයට අනුව ක්‍රියා කරන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. arbitrary
2. adj. capricious
3. a. despotic