සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 89
අත්තනොමතික
a. absolute
අත්තනෝමතික
1. adj. arbitrary
2. adj. capricious
3. a. despotic
අත්තනෝමතිකබව
අත්තර
අත්තලතාව
n. convexity
අත්තලය
n. flat
අත්තානි
n. assembly
අත්තාලම
n. cymbal
අත්තාළම
n. cymbal
අත්තිකරම් මුදල
Law. earnest money
අත්තික්කා
n. fig
අත්තිකාරම
1. n. advance
2. Eco. advancement
3. n. deposit
4. n. earnest
5. Law. arra
අත්තිකාරම්
අත්තිකාරම් මුදල
1. n. earnest money
2. hand-money
අත්තිවාරම
1. n. base
2. n. basis
3. n. foundation
අත්තිවාරම් දමනවා
vti. found
අත්තිවාරමේ සැලැස්ම
n. ground plan
අත්තුක්කංසනය
Aes. self-esteem
අත්දැකීම
n. experience
අත්දැකීමක රස විඳිනවා
vt. savor
අත්දැකීම් නැති
1. adj. callow
2. a. unfledged
3. a. unpracticed
4. a. unpractised
අත්දැකීම් පාදක කොටගත්
a. experiential
අත්දැකීම් සිහිවීම
අත්දැකීමෙන් දැනගන්නවා
vt. experience