අත්දැකීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක හෝ කිසියම් ක්‍රියාවක පිළිවෙළ, ප්‍රතිඵල ආදිය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම; ප්‍රත්‍යක්ෂයෙන් දැනීම, පළපුරුද්ද

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. experience