ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 392

capryl

1. Che. කැප්රිල්
2. Che. කැප්‍රිල්

capsicin

Bot. කැප්සිසින්

capsicum

1. මාළු මිරිස්
2. n. මිරිස්
3. n. රතු මිරිස්

capsid

1. කැප්සිඩය
2. ප්‍රෝටීන් ආවරණය

capsize

1. v. ඔරුවක් නොපිටට පෙරළෙනවා
2. v. පෙරළනවා
3. v. පෙරළෙනවා

capsomere

කැප්සොමියරය

capstan

1. Mat. කැප්ස්ටනය
2. n. ඩබරේ
3. n. දොඹකරය

capstone

1. අග්‍රාවරණ ශිලාව
2. පිධාන ශිලාව
3. මුදුන්ගල

capsulate

Bot. ස්ඵෝටාවාරික

capsule

1. n. කරල
2. Med. කැප්සියුල
3. Phy. කුටිය
4. n. කොපුව
5. n. කෝෂය
6. Med. ප්‍රාවරය
7. n. පුටය
8. n. බීජ කෝෂය
9. n. වැස්ම
10. n. ස්ඵෝටිකාව
11. n. සුරය

capsuliferous

Bot. ස්ඵෝටධර

capsulize

1. v. ලුහුඬ්න් දක්වනවා
2. ලුහුන් දක්වනවා
3. v. සංක්ෂිප්ත කරනවා

captain

1. n. කප්පිත්තා
2. n. කපිතන්
3. n. කපිතාන්
4. n. නාවික හමුදා අණ දෙන නිලධාරී
5. n. නැවක ප්‍රධානයා
6. n. නැවේ හෝ ගුවන්නැවේ නියමුවා
7. n. නෞපතියා
8. v. ප්‍රධානයා මෙන් ක්‍රියා කරනවා
9. n. සමූහයක නායකයා
10. n. සේනාංගයක ප්‍රධානයා

captaincy

1. n. කපිතාන්ධූරය
2. n. නායක ධූරය
3. n. නියමු තනතුර
4. n. නෞපති නිලය

caption

1. n. ඉස
2. n. උපන්‍යාසය
3. n. චිත්‍රයක සංඥානාමය
4. n. මාතෘකාව
5. st. ශ්‍රීර්ෂ
6. n. ශ්‍රීර්ෂ පාඨය
7. n. ශ්‍රීර්ෂනාමය
8. Soc. ශ්‍රීර්ෂපාඨය
9. n. ශ්‍රීර්ෂය
10. ශීර්ෂ
11. ශීර්ෂ පාඨය
12. ශීර්ෂනාමය
13. ශීර්ෂපාඨය
14. ශීර්ෂය
15. n. සංඥානාමය
16. Aes. සිරස් තලය
17. Soc. සිරස්තලය

captious

1. a. දැක්වීමට උනන්දු වන
2. a. නිර්දය
3. adj. පුහු
4. adj. වැරදි සොයන
5. adj. විවාදශ්‍රීලී
6. විවාදශීලී
7. adj. සිදුරු සොයන

captivate

1. v. මුළා කරනවා
2. v. වශ්‍රී වෙනවා
3. වශී වෙනවා
4. v. සිත් ඇද ගන්නවා
5. v. සිත් ඇදගන්නවා
6. හිත පැහැරගන්නවා

captivating

1. adj. චිත්තාකර්ෂණීය
2. a. මනරංජන
3. adj. මනහර
4. a. මනෝරංජන
5. a. මනෝහර
6. a. සිත් බැඳගන්නා

captivation

1. n. වශ්‍රී වීම
2. වශී වීම
3. n. සිත් ඇදීම

captive

1. a. අල්ලාගත්
2. n. අවහිරයට අසුවුණු තැනැත්තා
3. a. බන්ධනයට අසු වූ
4. adj. මිදී යා නොහැකි
5. a. වහල් බවට පැමිණි
6. n. සතුරන්ට අසු වූ පුද්ගලයා
7. n. සිරකරුවා
8. adj. සිරගත
9. n. සිරබාරයට අසුවුණු තැනැත්තා

captivity

1. n. දාසභාවය
2. n. යටතට පත්වීම
3. n. වහල් බව
4. n. සිරගතවීම
5. n. සිරබාරයට පැමිණීම
6. n. සිරභාරය

captor

1. n. මිනිසකු අල්ලන්නා
2. n. සතකු අල්ලන්නා

capture

1. n. අත් පත් කරගැනීම
2. v. අත්පත් කර ගන්නවා
3. n. අල්ලා ගත් තැනැත්තා
4. n. අල්ලා ගත් දේ
5. v. අල්ලා ගන්නවා
6. n. අල්ලා ගැනීම
7. v. අසු කරගන්නවා
8. n. ඇල්ලීම
9. Phy. ග්‍රහණය
10. v. බැඳ ගන්නවා
11. v. යටත් කරගන්නවා
12. v. යටත් කරනවා
13. v. හිර කරනවා
14. n. හිර කිරීම

capuchin

1. කැපුචින්නා
2. n. පෙණයක් වැනි හිසක් ඇති පරෙයියා