ශීර්ෂ පාඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුවත්පත් වාර්තාවක හෝ රචනාවක අඩංගු විස්තරය කෙටියෙන් සඳහන් කරන පාඨය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලිපි ලේඛන ආදියෙහි යොදන මාතෘකා පාඨය; සිරස්තලය/ ශබ්දකෝෂ ආදියෙහි ශීර්ෂ පදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. caption
2. headline