ශීර්ෂ ප්‍රතිමුඛ කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඍජු රේඛා දෙකක් එකිනෙක ඡේදනයවීමේ ලක්ෂ්‍යයේ ප්‍රතිවිරුද්ධ ව පිහිටි කෝණය.