ස්ඵෝටිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අණ්ඩප කීපයකින් යුක්ත වියළි පැළෙන සුලු ඵලයක නාමය ; පාසිවල බීජාණු සෑදෙන කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. capsule