සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4570

ස්ඵෝටක ස්ඵෝටකය

n. explosive

ස්ඵෝටක තරු

Mat. novae

ස්ඵෝටකය

Che. explosive

ස්ඵෝටධර

Bot. capsuliferous

ස්ඵෝටන

1. Che. explosive
2. Che. fulminating

ස්ඵෝටන කුඩු

fulminating

ස්ඵෝටන වේගය

Che. brisance

ස්ඵෝටනය

1. eruption
2. n. explosion

ස්ඵෝටාවාරික

Bot. capsulate

ස්ඵෝටිකාව

n. capsule

ස්මරණ

Psy. mnemonic

ස්මරණ විධිය

1. mnemonic
2. mnemonics

ස්මරණය

1. Log. anamnesis
2. Log. memory
3. n. recollection
4. Soc. remembering

ස්මරණස්තම්භය

n. cenotaph

ස්මරණාතික්‍රාන්ත

a. immemorial

ස්මරණාතීග

Law. immemorial

ස්මරණාතීග කාලය

Law. time immemorial

ස්මරණීය

monumental

ස්මාරක

1. a. commemorative
2. Psy. mnemic
3. a. monumental

ස්මාරක ස්තම්භය

1. n. cenotaph
2. n. cippus

ස්මාරකය

1. n. memento
2. Law. memorial
3. n. monument
4. n. souvenir

ස්මාරකයක ලියන ලද්ද

n. epitaph

ස්මාරය

Psy. mneme

ස්මාරිකාව

Aes. souvenir