ස්මරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිහි කිරීම ; මතක් කිරීම ; මතක්වීම ; සිහිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිහි කිරීම; මතක් කිරීම (සං. ස්මරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. anamnesis
2. Log. memory
3. n. recollection
4. Soc. remembering