ස්ඵෝටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශබ්ද නඟමින් හදිසියේ පුපුරා යාම ; පැළීම ; පිපිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශබ්ද නගමින් හදිසියේ පුපුරායෑම (සං. ස්ඵොටන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. eruption
2. n. explosion