කපිතන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුද බළ ඇණියක හෝ බලකොටුවක නිලධාරියා; අණදෙන නිලධාරියා.
2. නා.ප්‍ර. නැවක් භාරව සිටින නිලධාරියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. captain