සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1054

කපිතන්

n. captain

කපිතාන්

n. captain

කපිතාන්ධූරය

n. captaincy

කපිල

a. tawny

කපිශමණි

Aes. jasper

කපීර්

kaffirs

කපු

n. cotton

කපු කටිනවා

v. spin

කපු කපනවා

v. gin

කපු කැටීමට භාවිත වන කැරකෙන රෝදයක්

charkha

කපු කිනිස්ස

n. musk mallow

කපු ගස

Art. cotton plant

කපු ගාස්තුව

n. brokerage

කපු ගෙඩිය

Bot. boll

කපු නූල

cotton-thread

කපු පිළි

1. calico
2. n. cotton
3. n. cotton cloth

කපු පිළි ජාතියක්

n. gingham

කපු පිළී

n. cotton

කපු පිළී වර්ගයක්

n. tarlatan

කපු පුලුන්

1. n. cotton
2. n. cotton wool

කපු පුළුන්

n. kapok

කපු පුළුන් ගුළිය

n. tampon

කපු රැල්

cotton-flake

කපු රෙදි

n. batiste