කපිල

kapila

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දුඹුරු වර්ණය; ගුරුපාට; රත්රන් පාට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිල් රන්වන්; පු. නිල් රන්වන් පැහැය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නිල් රන්වන් පැහැය, කිඹුලා. (පි. 243)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. tawny

Digital Pāḷi Dictionary