කපිරිඤ්ඤ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලංකාවේ ජීවත්වන පෘතුගීසි සහ කාපිරි මිශ්‍ර සම්භවයකින් පැවත එන ජනයා අතර පවතින රංගනය හා මිශ්‍ර වූ ගායනා විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පූර්තුගීසීන්ගෙන් හා කාපිරි ජනයාගෙන් පැවත එන ලංකාවේ ප්‍රචලිත ජන සංගීතයක නාමය