සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1055
කපු රෙදි වර්ගයක්
n. poplin
කපු විල්ලුද රෙදි
n. velveteen
කපු හූ
කපුටන් ලගින තැන
n. rookery
කපුටා
n. crow
කපුටාගේ හඬ
n. croak
කපුද්ගල
Soc. personal
කපුපිළිවල මුද්රිත සටහන
n. calico
කපුපිළී
n. calico
කපුරු
n. camphor
කපුරු ගස
n. eucalyptus
කපුරු තැටිය
කපුරු දැවීම සඳහා භාවිත කරන උපකරණය තැටිය
කපුරු පහන
කපුරු බෝල
1. n. naphthalene
2. naphthaline
කපුරු බෝලය
n. mothball
කපුරු මල්
කපුරු මිශ්ර
a. camphorated
කපුරු මුසු කරනවා
vt. camphorate
කපුරු යොදා සුවඳවත් කරන අබිං
n. paregoric
කපුරු වැනි ද්රව්යය අඩංගු
a. mentholated
කපුරු වැනි ද්රව්යයක්
n. menthol
කපුරෙදි
n. calico
කපුවලින් කළ කලසක්
n. boll