සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1056
කපුවලින් සාදන ලද
a. cotton
කපුවා
1. n. barber
2. n. broker
3. n. coiffeur
4. n. matchmaker
කපොල්ල
1. n. breach
2. n. break
3. n. cleft
4. Geo. defile
5. n. gap
6. n. loophole
7. n. pass
කපෝත
n. dove
කපෝති
කපෝල කුහරය
කපෝල පේශිය
කපෝලක පේශිය
Med. buccinator muscle
කපෝලය
කපෝලාස්ථිය
n. cheekbone
කපෝලාස්ථීය
n. cheekbone
කඵණි කරෝටය
කඵෝත්සාරකය
Med. expectorant
කඵෝපකථනය
n. catechism
කබර
n. spot
කබරගොයා වැනි සතෙක්
කබරුස්ස
n. cabook
කබල
1. Che. crust
2. n. dish
3. encrustation
4. Bot. incrustation
5. n. pan
6. n. shale
7. n. shell
8. n. skull
9. n. frying pan
කබල යෑම
Civ. scabbing
කබල සෑදීම
කබල හටගැනීම
කබල හැඩ
1. Bot. crustaceous
2. Bot. crustose
කබල හැදීම
Aes. incrustation
කබල්
1. a. blooming
2. a. dilapidated
3. a. namby-pamby
4. a. seedy
5. a. wonky
6. a. worn-out