කබර

kabara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලප; පුල්ලි.
2. නා.ප්‍ර. හමේ සුදු ලප ඇති වන රෝගයක්.
වි. කබර සහිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මිශ්‍ර වර්ණයෙන් යුත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කබරයයි ප්‍රසිද්ධ තිත්, පැල්ලම්, ලප, පොහොර. “කබර ගොරූපංවිය” (පි. 243)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. spot

Digital Pāḷi Dictionary