කපෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කම්මුල; කොපුල් තලය.
2. නා. දෙකම්මුල පිම්බෙන තරම් කට පිරෙන්නට ගත් ද්‍රව්‍යයක ප්‍රමාණය; කටට අල්ලන ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කම්මුල; කොපුල්තලය (පා. සං. කපොල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cheek
2. n. temple