සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1053
කපාට කලියාව
කපාට ඡේදනය
Med. valvulotomy
කපාට පෙට්ටිය
කපාට සහිත
කපාටය
කපාදැමීම
n. abscission
කපාල
කපාල අනුපාතය
Geo. cranial index
කපාල කිරීටය
Soc. calvarium
කපාල කුහරය
Soc. cranial cavity
කපාල දර්ශකය
1. Psy. cephalic index
2. Soc. cranial index
කපාල වේදය
Psy. craniology
කපාල ශාස්ත්රය
Psy. craniography
කපාලමිතිය
Soc. craniometry
කපාලය
කපාලයේ මුදුන
n. skullcap
කපාලයේ මුදුනේ පළඳින කැප් එක
n. skullcap
කපාලලක්ෂණ ශාස්ත්රය
n. phrenology
කපාලවේදය
Soc. craniology
කපාලිකයා
කපාලේක්ෂය
Psy. cranioscopy
කපාහරිනවා
vti. retrench