කපාටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දොර; දොරපලුව.
2. නා. හෘත්කෝෂිකාවෙන් හෘත්කර්ණිකාවට රුධිරය ආපසු ගලා ඒම වළක්වන කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විවරය (සං. කපාට)
1. නා. දොර; දොරපලුව.
2. නා. හෘත්කෝෂිකාවෙන් හෘත්කර්ණිකාවට රුධිරය ආපසු ගලා ඒම වළක්වන කොටස.
නා. විවරය (සං. කපාට)