කපි
kapi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වඳුරා; වානරයා.
2. නා.ප්ර. තුවරලා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වඳුරා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. යාමෙහි, කපෙති, කපයති, යෙයි.
√ චු. බැබලීමෙහි, කම්පෙති, කම්පයති, බබලයි.
√ රු. මඳක් සෙලවීමෙහි, කම්පති, සෙලවෙයි.
පු. වඳුරා, රිලවා. (පි. 243)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kapi masc monkey