මනෝහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත් පැහැර ගන්නා වූ ; සිත් අලවන ; මනහර.
නා.ප්‍ර. සිතුමිණි රුවන ; චින්තාමාණික්‍යය රත්නය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. admirable
2. a. attractive
3. a. bewitching
4. a. captivating
5. a. charming
6. a. delectable
7. a. delightful
8. a. diverting
9. a. inviting
10. a. lovely
11. a. prepossessing