සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3237

මනෝවිද්‍යාව

n. psychology

මනෝවිශ්ලේෂණය

1. Aes. psychoanalysis
2. psycho-analysis

මනෝවිශ්ලේෂණවාදය

psychoanalysis

මනෝවෘත්තිය

Soc. mood

මනෝවේගය

1. impulse
2. Aes. temper

මනෝවේදය

Psy. psychology

මනෝශිලා

n. realgar

මනෝසමාජ

1. psychosocial
2. psycho-social

මනෝස්ථීතිකය

Psy. psychostatics

මනෝසීල

n. realgar

මනෝහර

1. a. admirable
2. a. attractive
3. a. bewitching
4. a. captivating
5. a. charming
6. a. delectable
7. a. delightful
8. a. diverting
9. a. inviting
10. a. lovely
11. a. prepossessing

මනෝහර ලෙස

adv. admirably

මනෝහරභාවය

n. piquancy

මනෝහාරිත්වය

n. charm

මඳ

1. n. bit
2. n. little
3. a. meager
4. a. scant
5. a. scanty
6. a. slack

මඳ ඇඳිරිය

n. duskiness

මඳ කරනවා

vti. bate

මඳ කලකින්

1. adv. by-and-by
2. adv. by and by

මඳ කලබලය

n. flutter

මඳ ගින්නේ තම්බනවා

1. vt. poach
2. vti. simmer
3. v. stew

මඳ ගින්නේ තැම්බීම

simmering

මඳ තරහ

1. n. mansuetude
2. n. pique

මඳ දක්ෂකමක් ඇති

semi-skilled

මඳ දැනුම

n. sciolism