සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3236

මනෝරථය

1. n. ambition
2. n. desire
3. Soc. fancy
4. megrim
5. n. wish

මනෝරම්‍ය

a. delightful

මනෝරාක

Aes. utopian

මනෝරාජය

Aes. utopia

මනෝරාජ්‍ය

utopian

මනෝරාජ්‍යය

Soc. utopia

මනෝරාජ්‍යවාදය

Log. utopianism

මනෝරාත සමාජවාදය

Log. utopian socialism

මනෝරූපක

visualizer

මනෝරේඛනය

Psy. psychography

මනෝරේඛය

1. Psy. profile
2. Psy. psychic
3. Psy. psychogram
4. Psy. psychograph

මනෝරෝග චිකිත්සාව

1. Psy. psychotherapeutics
2. Psy. psychotherapy

මනෝලිංගික

Psy. psychosexual

මනෝව විද්‍යාව

Psy. psychobiology

මනෝව්‍යාධික

Aes. psychotic

මනෝව්‍යාධිකයා

Log. psychopath

මනෝව්‍යාධිය

Log. psychopathy

මනෝවිකාරය

Soc. psychosis

මනෝවිකාරී

Log. psychotic

මනෝවිකාස විද්‍යාව (ග්‍රාහකජන)

psychographics

මනෝවිඥානය

n. psychology

මනෝවිද්‍යා වාදය

Soc. psychologism

මනෝවිද්‍යාඥයා

Soc. psychologist

මනෝවිද්‍යාත්මක වාසි ලබා ගෙන තරග දිනීමේ උපක්‍රමය

n. gamesmanship