සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3238
මඳ නිල් වූ
a. sky-blue
මඳ පවන
1. n. air
2. n. breath
3. n. zephyr
4. Geo. light breeze
5. Geo. moderate breeze
මඳ පවන් ඇති
a. breezy
මඳ බෑවුම
Geo. glacis
මඳ බු
Bot. puberulus
මඳ බූ
මඳ මඳ
adv. little by little
මඳ මරු
මඳ රක්තවර්ණය
n. blush
මඳ රතු වූ
a. russet
මඳ රඵ
මඳ රළු
1. Bot. scabrid
2. Bot. scabridous
මඳ ලෙස සිනා වෙනවා
vi. smile
මඳ වැසි
මඳ වේලාවකට
adv. awhile
මඳ වේලාවක්
adv. awhile
මඳ වේලාවක් නිඳනවා
vi. snooze
මඳ වේලාවක් නිඳීම
n. snooze
මඳ සැනසිල්ල
මඳ සිනහවෙන් යුත්
a. beaming
මඳ සිනාව
n. smile
මඳ සුළඟ
n. breeze
මඳකම
n. scantiness
මඳක්
adv. partially