flutter

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කථා පොඩි පහේ සූදුව
2. vti. කලබල කරනවා
3. vti. කලබල වෙනවා
4. vti. කොඩිය සුළඟෙහි ලෙලදෙනවා
5. vti. කොඩිය සුළඟෙහි වැනෙනවා
6. vti. කොඩිය සුළඟෙහි සැලෙනවා
7. n. චංචලභාවය
8. n. චිත්ත සම්භ්‍රමය
9. n. පියාපත් ගැසීම
10. n. මඳ කලබලය
11. Ele. ලෙළීම
12. වත්ත සම්භ්‍රමය
13. n. වැනීම
14. n. වෙව්ලීම
15. n. ස්පන්දනය
16. vti. හෘදයවස්තුව ඉක්මණින් ගැභෙනවා