ස්පන්දනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මඳක් චංචල වීම ; පොපියීම.
2. ගැස්ම ; නාඩි වැටීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මඳක් චංචල වීම/ නාඩි වැටීම (සං. ස්පන්දන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. beat
2. n. flutter
3. n. palpitation
4. Psy. pulsation
5. n. pulse
6. n. quiver
7. n. vibration